Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශාරුක්ගේ දුව සුහානත් රඟපෑමට

|Thu,08 August 2019|Gossip| Page Views : 111

අලුත් පුවත්
සේමමඩුව රක්ෂිතයේ දැව ජාවාරමක් වටලය
සී.වී.විග්නේෂ්වරන් තමන්ට බලයක් නැතැයි යන්න ප්‍රකාශ කිරීම අසත්‍යයකි!
දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය!
දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳ ශිවමෝහන්ගේ අදහස!
තවදුරටත් වැසි හා සුළං
දුම්වැටි 500 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
කොළඹ කුණු අද සිට අරුවක්කාලු ගෙනියයි
 
මේ කියන්න යන්නේ බොලිවුඩ් ප්‍රේක්ෂකාගාරයට ටිකක් විශේෂ ආරංචියක්. ලොවක් හොල්ලපු බොලිවුඩ් සුපිරි තරු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුතු පහුගිය දවසක ඔන්න රඟපෑමට සම්බන්ධ වෙන්න යනවා කියන ආරංචියත් එක්ක ගොඩක් අයගේ අවධානය මේ ඛාන් පවුල පැත්තට යොමු වුනා.

ඊට වැඩි දවසක් යන්නත් කලින්ම ඔන්න ඒ වගේ,ම ප්‍රේක්ෂකයන් පුදුම කරවන ආරංචියක් ඛාන් පවුල පැත්තෙන් ආරංචි වෙනවා. ඒ ශාරුක්ගේ ආදරණිය දියණියත් ඔන්න ‘The Grey Part Of Blue‘ කියන කෙටි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදානම් වෙලා තියනවා.

අවුරුදු 19 වුන මේ සුරූපී තරුණිය ඇයගේ පාසල් වේදිකාවේත් කිහිප වතාවක්ම රංගනයෙන් දායක වෙලා තිබුනත් මේ වගේ ප්‍රධාන ධාරාවේ නිර්මාණයකට ඇය සම්බන්ධවෙන පලවෙනි වතාව කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මෑතකදී ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් තමන්ගේ උපාධිය අවසන් කල මේ තරු දියණිය රංගනයට එන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා වගේම පාසල් කාලයේ සිටම රංගන කටයුතු වෙනුවෙන් හැකි පමණ ක්‍රියාකාරී වූ චරිතයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න