Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෂාරුක්ට තවත් ගෞරව ආචාර්ය උපාධියක්

|Thu,22 August 2019|Gossip| Page Views : 182

අලුත් පුවත්
ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්
කොළඹ බෝට්ටු සේවාව ඇරඹේ
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වෙයි
තොණ්ඩමන් සහ විග්නේෂ්වරන් අතර හමුවක් අද
රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක
දිවයිනේ පළාත් රැසකට ධාරානිපාත වැසි
ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට
 
සුපිරි බොලිවුඩ් තරුවක් වුන ෂාරුක් ඛාන් ගැන තමයි මේ කතාව. ඔන්න ඉතින් ෂාරුක් නැවත වතාවක් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබලා තියනවා. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ට්‍රෝබ් සරසවියෙන්.

ඔහුට මේ ගෞරව ආචාර්ය උපාධිය ලැබී ඇත්තේ, කාන්තාව සවිබලගැන්විම සඳහා දායකත්වය ලබාදීම ඇතුළු මානුෂීය ක්‍රියාදාම සහ ඉන්දීය විනෝදාස්වාද කර්මාන්තය තුළ ඔහු අත්කර ගත් ජයග්‍රහණ වෙනුවෙන් කියලා තමයි විදෙස් මාධ්‍ය නම් කියන්නේ.

අධ්‍යාපනය උදෙසා තම රටේ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට තරම් කාරුණික වීම ගැන ට්‍රෝබ් සරසවියට ස්තූති කරන බවත් ඔන්න ෂාරුක් එතැනදී කියලා තියනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න