Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවට ඇතුල්වු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්

|Thu,22 August 2019|Political| Page Views : 60

අලුත් පුවත්
අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් විවෘත නොකළ යුතුයි
මහින්ද 19 වතාවක් දෙමළ ජාතික සන්ධානය රැවටු බවට චෝදනා!
ෂාරුක්ට තවත් ගෞරව ආචාර්ය උපාධියක්
ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්
කොළඹ බෝට්ටු සේවාව ඇරඹේ
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වෙයි
තොණ්ඩමන් සහ විග්නේෂ්වරන් අතර හමුවක් අද
රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක
 
පරිවර්තනය කලේ(ටමිල්වින් වෙබ් අඩවිය )

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් පස්දෙනකු ඉන්දියාවට ඇතුල්වී ඇති බව මධ්‍යම බුද්ධි දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇතැයි ඉන්දීය මාධ්‍ය පුවත් පලකර ඇත.

මෙවැනි තත්වයකදී මුළු රටේම ආරක්‍ෂාව තර කර ඇති බවද එම පුවතේ දක්වා ඇත. එම පුවතෙහි වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, කාශ්මීර ප්‍රාන්තයේ විශේෂ තත්ත්වය අවලංගු කර, බලප්‍රදේශ දෙකක් ලෙස වෙන්වීම හේතුවෙන් පාකිස්තාන රජය හා එහි සිටින ත්‍රස්තවාදි සංවිධානයන්ද කෝපයට පත්ව ඇත.

ඒ හේතුවෙන්, ඉන්දියාවේ විශාල ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් දියත්කර ඇති බවත් එවැනි තත්වයකදී ඇෆ්ගනිස්ථානයේ විදේශ ගමන් බලපත්‍රය මගින් රාජස්ථාන් ප්‍රාන්තය තුළට පාකිස්ථානයේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් පස්දෙනකු ඇතුල්වී ඇති බවත් එම පුවතේ සඳන්ව ඇත.

මේ සම්බන්ධයෙන් මධ්‍යම බුද්ධි දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් කර ඇති අතර, ඒ හේතුවෙන් ඉන්දියාවේ සියළුම දිස්ත්‍රික්කයන් ආවරණයවන පරිදි ආරක්‍ෂාව තරකර ඇත. එමෙන්ම ප්‍රවාහන බස් සේවා, දුම්රිය ස්ථාන, තරු හෝටල්, තැපැල් කන්තෝරු, ව්‍යාපාරික ස්ථාන, ඇතුළු ජනතාව විශාල වශයෙන් ගැවැසෙන ස්ථානයන්හිද ආරක්‍ෂාව තරකර ඇති බව එම පුවතෙහි සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න