Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විරෝධතාවක් අතර ගැටුමක්

|Sat,31 August 2019|Miscellaneous| Page Views : 23

අලුත් පුවත්
ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සියල්ල සුදානම්
බංගලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

පළාත් රැසකට තද සුළං
කුලියාපිටිය රෝහල අද සිට ශික්ෂණ රෝහලක් වෙයි
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ
යාපනයේ පොත් ප්‍රදර්ශනයක්
 
කාෂ්මීරයේ පැවැති විරෝධතාවක් පාලනය කිරීම සඳහා පොලීසිය කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන්දීය කාෂ්මීරයේ ශ්‍රී නගර් හි පැවැති විරෝධතාවක් දැඩි කලහකාරී ස්වරූපයකට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

විරෝධතා ඉන්දීය රජයට එරෙහිව සංවිධානය වී තිබූ අතර පොලිසිය එය පාලනයට මැදිහත්වීමත් සමගින් දෙපිරිස අතර මෙලෙස ගැටුම් හටගෙන තිබුණි.

විරෝධතාකරුවන් විසුරුවාහැරීම කදුලු ගෑස් යොදාගැනීමටත් කැරලි මර්දන පොලිසියට සිදුවූ බව වාර්තා වෙයි.

ඉන්දීය කාෂ්මීරය වෙත ලබාදී තිබූ විශේෂ පාලන තත්ත්වය ඉවත්කිරීමට නරේන්ද්‍ර මෝදිගේ රජය තීරණය කළේ පසුගිය 5වැනිදායි.

ඊට ප්‍රකෝපකාරී ප්‍රතිචාර දැක්වූ කාෂ්මීර වැසියන් දිගින්දිගටම ප්‍රබල විරෝධතාවක් දැක්වූවේය.

කාෂ්මීරයේ ජන හමු පැවැත්වීම මුලුමනින්ම වාරණය කිරීමට රජය කටයුතු කළේ ඉන් පසුවයි.

මේ අතර කාෂ්මීරයේ පවතින අර්බුදවලට පාකිස්තානය වගකිවයුතු බව පවසමින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දැවැන්ත උදඝෝෂණයක් සංවිධානය වී තිබුණි.

ඊට හින්දු මෙන්ම සික් ජාතිකයන් ද එක්ව සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න