Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

PHI වර්ජනය තවදුරටත්

|Mon, 09 September 2019|Miscellaneous| Page Views : 67

අලුත් පුවත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනස් වෙයි
මැතිව්ස් - දිමුත් සහ මාලිංග අකමැත්ත පළ කරයි
 
වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, සේවා උසස්වීම් ලබා නොදීම, ගමන් වියදම් ලබා නොදීම, සේවා ආවරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක බවයි.

වයඹ පළාතේ ඩෙංගු මර්දන කටයුතු , ජල සාම්පල පරීක්ෂාව, ආහාර වැටලීම්, පාසල් ළමුන්ට එන්නත් කිරීමේ කටයුතු ඇතුළු රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ඉවත්ව ඇති බව ඔහු සඳහන් කළේ ය.

මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න