Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්

|Mon, 09 September 2019|Security| Page Views : 175

අලුත් පුවත්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
 
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පුවත්පතකට පවසා ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් සහ ස්වාධීන අපේක්ෂකයෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බවද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාකරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දීමක් කර තිබිණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න