Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිතීන් වෙනුවෙන් සටන් කරන පුද්ගලයින් අහිමිවෙමින් සිටී!

|Thu,26 September 2019|Political| Page Views : 28

අලුත් පුවත්
රණවිරු විරෝධයට දින16යි
ස්වාර්ණාභරණ සොරාගත් 4ක් අත්අඩංගුවට
ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට
එජාපයේ තීරණාත්මක රැස්වීමක් අද
ග්ලැසියරයක කොටසක් කඩාවැටීමේ අවදානමක
චීනයේ තවත් දැවැන්ත වැඩක්
20-20 අවසන් තරගයට වර්ෂාවෙන් බාධා
දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට එක්වෙයි
 
පරිවර්තනය කලේ(තාරකම් වෙබ් අඩවිය)

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ ස්වයංනිර්ණ අයිතිය දෘෂ්‍ය වස්තුවක් බවට පත්වන තුරු එම අයිතිය වෙනුවෙන් සටන් කරන පුද්ගලයින් අහිමිවෙමින් සිටින බව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ප්‍රකාශ කර ඇත.

වියානා යෝජනාව හා වැඩසටහන් න්‍යාය පත්‍රය මගින් ලබාදී ඇති ජනතා රැළියක් තම උප්පැන්න අයිතිය වන ස්වයංනිර්ණ අයිතිය සඳහා සාධාරණව කටයුතු සිදුකිරීමේ අයිතිය උල්ලංඝනය කර ඇත. ශ්‍රී ලංකාවේ ජීවත්වන ඊළාම් දමිළයින් ශ්‍රී ලංකා රජය සිදුකර ඇති ජාති ඝාතනය මධ්‍යයේ තම ස්වයංනිර්ණ අයිතිය ලබාගැනීමට අඛණ්ඩව සටන් කරමින් සිටී.

ශ්‍රී ලංකා රජය දමිළ දේශය කෙරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුකල අවස්ථාවේදී, දමිළ මාතෘ භූමියේදී ආයුධ වලින් සන්නද්ධ වී සටන් කිරීමට සිදුවන ලදී. මෙවැනි පසුබිමකදී, 2002 වර්ෂයේ ශ්‍රී ලංකා රජය සහ දමිළ මාතෘ භූමියේ විමුක්ති සටන සිදුකල විමුක්ති කොටි සංවිධානය සාම ගිවිසුම අත්සන් කර ඇත. එම ගිවිසුමට ප්‍රධාන හේතුව ලෙස පත්වී ඇත්තේ දෙපාර්ශවය අතර සටන් භූමියේ සිදුවූ හමුදා සමතුලිතතාවයයි. එම අවස්ථාවේදී, දමිළ මාතෘ භූමියෙන් 75% ක භූමි ප්‍රමාණයක් විමුක්ති කොටි සංවිධානය තම පාලනය යටතේ තබාගෙන ඇත.

මෙම ක්‍ෂේත්‍ර තත්වයන් හා සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ෆෙඩරල් ක්‍රමයකට අනුව ඊළාම් දමිළ දේශය හා ඒකීය ස්වෛරීභාවය පිළිගත් විසඳුමකට මගපාදනු ඇතැයි යන්න බලාපොරොත්තු වන ලදී. ඊළාම් මාතෘ භූමියේ ස්වයංනිර්ණ අයිතිය පිළිගනු ඇතැයි යන්න අපේක්‍ෂා කරන ලදී. නමුත්, සිදුවූයේ එය නොවේ. ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර අනුග්‍රාහකයින් එක් හමුදා විසඳුමක් ඉදිරිපත් කරන ලදී.

මේ හේතුවෙන්, සිදුවූ අහිමිවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය බවට නියෝග කිරීමෙන් අනතුරුව, මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වන වාර්තාවක් නිකුත් කර ඇත.

මෙම මානව හිමිකම් කොමිසම් සභාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වයංනිර්ණ අයිතිය යන්න දෘෂ්‍ය වස්තුවක් බවට පත්කරන තුරු එම අයිතිය වෙනුවෙන් සටන් කරන පුද්ගලයින් අහිමිවෙමින් සිටී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න