Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණ කටයුතු සඳහා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙලක්

|Wed,09 October 2019|Special| Page Views : 309

අලුත් පුවත්
වීසා නොමැතිව සිටි විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්
අද සිට තැපැල් ලාංඡනයේ වෙනසක්
ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ලන්ඩනයේ දී අත්අඩංගුවට
හොංකොං විරෝධතා කරුවන්ට යළි කදුලු ගෑස් ප‍්‍රහාර
ලංකාවට විශිෂ්ඨ ජයක්
මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග අඩි 2 යි
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි
 
දිවයිනම ආවරණව වන පරිදි ඉදිරි ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා මැතිවරණ නිරීක්ෂකයින් දසදහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණ කාල පරාසය තුල රාජ්‍ය දේපල අවභාවිතයන් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂන කටයුතු සදහා නිලධාරීන් 7500 දෙනෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න