Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමසොන් නිර්මාතෘගේ දුරකතනය සෞදිය hack කරලා

|Sun,26 Janauary 2020|Gossip| Page Views :

ඇමසොන් ආයතනයේ නිර්මාතෘ Jeff Bezos පුද්ගලික දුරකථනයට සෞදි අරාබිය බලෙන් ඇතුළු වී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වන බව එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ නිළධාරීන් දෙදෙනෙක් වාර්තා කරනවා.

සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් ට අයත් දුරකතනයකින් වට්ස් ඇප් ඔස්සේ යැවූ පණිවිඩයක් මගින් මේ ක්‍රියාව සිදු කර ඇතැයි දැක්වෙන වාර්තාවක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලධාරීන් බලපොරොත්තු වන බව දැනගන්නටව් ලැබෙනවා.

කෙසේ වෙතත් දත්ත අනවසරයෙන් ලබා ගැනීම පිළිබඳ මේ චෝදනා ඇතුලත් වාර්තාව අමෙරිකාවේ සෞදි තානාපති කාර්‍යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න