Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණ පැමිණිවලට විශේෂ පොලිස් ඒකකයක්

|Wed,04 March 2020|Security| Page Views :

මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම එම ඒකකය ක්‍රියාත්මක වෙයි. ඒ අනූව නිදහස් සාධාරණ විනිවිදභාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න