Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි

|Wed,04 March 2020|Special| Page Views :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (04) රැස්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදු නොවෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න