Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තලිබාන්ට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

|Thu,05 March 2020|Special| Page Views :

ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු හමුදාව පවසනවා.

අමෙරිකාව සහ තලිබාන් නායකයන් සාම ගිවිසුමකට එළඹ දින කීපයක් ඇතුලත අදාල ප්‍රහාර එල්ල වුනා.

ගිවිසුමෙන් දින 11කට පසු එල්ල වූ ප්‍රහාරය ආරක්ෂාකාරී පියවරක් බව අමෙරිකා හමුදා ප්‍රකාශකවරයා නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙනවා.

තලිබාන් සටන්කාමීන් අමෙරිකානු රජයේ හමුදාවන්ට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් පසුගිය බදාදා මේ ප්‍රහාරය එල්ල කළ බව දැක්වෙනවා.

මේ අතර ට්‍රම්ප් දුරකථනය ඔස්සේ සෘජුවම තලිබාන් නායකයන් හා සම්බන්ධ වූ බවද ABC පුවත් සේවයේ වාර්තාවක දැක්වෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න