Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

20යි20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

|Sat,07 March 2020|Special| Page Views : 53

අලුත් පුවත්
Commando Footslog ඇරඹේ
නව රියැදුරු බලපත් පමා වෙයි
විගණන නිලධාරින් සේවයෙන් ඉවතට
ඉරානයේ ප්‍රධාන නගර අතර ගමන් සීමා වෙයි
බාබි බෝනික්කන් එකතුවක්
වෙබ් සංවර්ධකයින් සඳහා හොඳම VSCode Extensions
තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම් දෙකක්
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට
 
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණි.

ඒ දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයත් කඩුලු 7කින් ජය ගනිමින්ය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කය හඹාගියා කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න