Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නීරෝධායනයට මඩකලපුවට

|Tue,10 March 2020|Special| Page Views :

කුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.

ඔවුහු නීරෝධායනය සඳහා යොමුකරන ප්‍රථම ගුවන් මගී කණ්ඩායම වෙති.

එහි ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් සහ කොරියානු ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් සිටියහ.

ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න