Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීන ජනාධිපති වුහාන් නගරයට

|Tue,10 March 2020|Miscellaneous| Page Views : 57

අලුත් පුවත්
මහරගම ෆේස්බුක් සාදයේ සංවිධායක 18 දක්වා රිමාන්ඩ්
දේශපාලන පක්ෂ 6 ක් අද මැකෝ කැඳවයි
දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නීරෝධායනයට මඩකලපුවට
'ලෙජන්ඩ්ස්'ලාගේ දෙවන තරගය අදයි
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ
රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට
දිස්ත්‍රීක්ක 05කට අදත් දැඩි උණුසුම් කාලගුණයක්
ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට
 
චීන ජනාධිපති ෂි ජිං පින්ග් අද (10) නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස වුහාන් නගරයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව චීන ජනාධිපතිවරයා එම නගරයේ සිදුකරන පළමු සංචාරය මෙය වේ.

ඒ අනුව ෂි ජින් පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිත අතර එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සහ රෝගීන් ඇතුළු පිරිස් මුණ ගැසීමට සැලසුම් කර ඇති බව සදහන්.

කොරෝනා ආසාදිතයින් දහස් ගණනක පිරිසක් වාර්තා වූ වුහාන් නගරයේ මේ වන විට වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් අඩු වී ඇති අතර අද දිනයේ එම නගරයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 17 ක සංඛ්‍යාවක් පමණයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න