Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංජා කිලෝ 3000ක් STF අත්අඩංගුවට

|Wed,11 March 2020|Special| Page Views :

ඇතිමලේ,කොටියාගල රෑනත්තගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලී ගංජා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසිය තිහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකළේ උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙම ගංජා අලෙවි කිරීමට ගෝනි එකසිය අනූ අටක අසුරා තිබී ඇති අතර එහි කුඩුකල වියළි ගංජා සහ කිලෝ ග්‍රෑම් එකක ප්‍රමාණයකට සැකසූ ගංජා පැකට් ද තිබී ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගයක් වටිනාකමක රුපියල් කෝටි දහයකට ආසන්න බවයි, පොලිසිය පවසන්නේ. සැකකරු කොටියාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයක් වෙයි.

සැකකරු අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) ඉදිරිපත් කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න