Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති බිරිඳට කොරෝනා

|Fri,13 March 2020|Miscellaneous| Page Views : 52

අලුත් පුවත්
ප්‍රේක්ෂකයින් නැතුව ඉන්දියා - අප්‍රිකා තරඟාවලිය පැවැත්වේ
IPL තරඟාවලියටත් කොරෝනා වැළඳේ
නව ට්‍රැෆික් DIG නාගහමුල්ල
දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී
රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම්
මඩකලපුවේ හර්තාල්
පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ
පාසල් අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවයි
 
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තමා සහ බිරිඳ යන දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැති ටෘඩෝ නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් ඇය වෛරසයට ගොදුරුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝද වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න