Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතාව දැනුවත් කිරීමට පැය 24 පුරා මාධ්‍ය මධ්‍යස්ථානයක්

|Fri,13 March 2020|Special| Page Views :

“කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් වැළැකීම සඳහා වූ උපදෙස් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීම මෙහි අරමුණයි. ඒ පිලිබඳ සාකච්ජාවක් රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවැත්විණ.

ඒ බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පවතින තත්වය හමුවේ වගකීම් සහගතව ජනමාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරිණ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න