Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

|Wed,18 March 2020|Special| Page Views :

මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලු වීසා දීර්ඝ කිරිමට තීරණය කර තිඛේ.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 14 වනදා සිට දින 30 ක කාලයක් අදාල වීසා බලපත්වල කාලය දීර්ඝ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න