Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

|Thu,19 March 2020|Political| Page Views :

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද (19) මධ්‍යහ්න 12.00 න් අවසන් වීමට නියමිතය.

එම කාලය අවසන් වීමෙන් පසුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දිනයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම නාමයෝජනා භාරදීමට නියමිතව ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න