Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට

|Mon,23 March 2020|Special| Page Views : 49

අලුත් පුවත්
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි
ඉන්දියාවේ නගර 80ක් වසාදමයි
බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,589 ක් අත්අඩංගුවට
ලොව පුරා කොරෝනා මරණ දහහතර දහස ඉක්මවයි
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළට
 
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවිම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනකු දහවල් කාලයේ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනෙක් දෙදෙනාටද එම රෝග ලක්ෂණ ඇතිවීම නිසා රාත්‍රි හතට පමණ රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එම සිව් දෙනාම කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ සිට ප්‍රතිකාර ලබන බවය.

දහවල් රෝහලට ඇතුලත් කරන ලද දෙදෙනාගෙන් එක් අයෙකු සංචාරක මග පෙන්වන්නන් ඇසුරු කර ඇති අයෙකු බවට අනාවරණයවි ඇත.

කෙසේ වෙතත් මෙම රැදවියන් බූස්ස බන්ධනාගාරයට යවා බන්ධනාර රෝහලේ සිට නිරෝධානය කරවිමටව කටයුතු සුදානමින් සිටින බව රෝහල් ආරංචි වලින් දැන ගැනිමට ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න