Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට

|Wed,25 March 2020|Special| Page Views :

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදේශිය රටවල සිට පැමිණි පුද්ගලයින් සංචාරක මගපෙන්වන්නන් හා විදේශිකයින් මේ අතර සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ඇතැම් පුද්ගලයින් ස්ව කැමැත්තෙන්ම ස්වයං නිරොධනයට ලක්වෙමින් සිටිති. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මොවුන් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කරන අතර පොලිස් නිලධාරින්ද මොවුන් නිවෙස්වලට වි සිටිනවා ද යන්න පිළිබද සොයා බලති.

කෙසේවුවද මේ වනතෙක් ගාල්ල දිස්ත්‍රික්කය තුලින් වාර්තා වි ඇත්තේ එක් කොරෝනා වෛරසය ආසාදිත වු රෝගියකු පමණි. ඔහු කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකර ලබයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න