Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වීසා පහසුකම් අත්හිටවු කාලය දීර්ඝ කරයි

|Wed,25 March 2020|Special| Page Views : 35

අලුත් පුවත්
සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම බස් 275ක්
අද, හෙට සහ අනිද්දා කොටස් වෙළෙඳපොළ වැසේ
ඇඳිරි නීතිය කඩ කළ 3700 පිරිසක් අත්අඩංගුවට
COVID-19 - විශේෂ G 20 සමුළුවක් කැඳවයි
845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි
ඉතාලියේ ඉන්න ලංකාවේ 8කට කොරෝනා
 
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කර ඇති ETA ඇතුළු වීසා පහසුකම් අත්හිටවු කාලය තව ත් දීර්ඝ කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසුවේ, ලබන 31 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එම වීසා පහසුකම් අත්හිටුවා ඇති බවයි.

මේ අතර මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා අවධාරණය කළේ, මෙරටින් පියාසර කරන යානාවලට කිසිදු බාධාවක් නොමැති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න