Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මකයි

|Wed,25 March 2020|Special| Page Views : 49

අලුත් පුවත්
වීසා පහසුකම් අත්හිටවු කාලය දීර්ඝ කරයි
සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම බස් 275ක්
අද, හෙට සහ අනිද්දා කොටස් වෙළෙඳපොළ වැසේ
ඇඳිරි නීතිය කඩ කළ 3700 පිරිසක් අත්අඩංගුවට
COVID-19 - විශේෂ G 20 සමුළුවක් කැඳවයි
845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි
 
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබේ.

ඒ අනුව අරලිය සහල් සමාගම කිලෝ ලක්ෂ5ක සහල් මුදාහැරීමට කටයුතු කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඊයේ සහල් ලොරි 28ක් පිටත් කර තිබෙන අතර, අද දිනයේත් අත්‍යවශ්‍ය සේවාවන් සලසන රජයේ සියලු ආයතන වෙත සහල් ලබාදීමට එම සමාගම පියවර ගෙන තිබේ. කිසිදු සීමාවකින් තොරව අවශ්‍ය තරම් සහල් තොග නිකුත් කිරීමට සූදානමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න