Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිරෝධායනය වූ තවත් පිරිසක් අද නිවෙස්වලට

|Thu,26 March 2020|Special| Page Views :

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 144 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසානයේ මුදා හැරීමට කටයුතු කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (25) ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ) COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව එම පිරිසට මෙසේ නිවෙස් කර යාමට කටයුතු කළ බවත්, මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3,086 දෙනකු නිරෝධායනයට ලක් වන බවත්, අද (26) දිනයේ දී ද දින 14 අවසන් වූ බවට හඳුනාගත් පුද්ගලයින් 163 දෙනකු මුදා හැරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එහි දී යුධ හමුදාපතිවරයා නිවේදනය කර සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න