Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජවිපෙන් ෆේස්බුක් මැයි දින සැමරුමක්

|Fri,01 May 2020|Security| Page Views :

ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි දින සැමරුම අද (01දා) පෙ.ව. 10.00 ට ෆේස්බුක් ඔස්සේ සජීවීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජන ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට, පීඩාවට පත් සැමට සහන සැලසීමට, ප්‍රජාතන්ත්‍රවාදයට අතනොතැබීමට ආණ්ඩුවට බලකරන රතු මැයි දිනය යන තේමාව ඔස්සේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එහි නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් විසින් සිය දේශන පවත්වනු ලැබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න