Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක

|Fri,01 May 2020|Security| Page Views :

වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇතැයි කේ.එච් මුතුකුඩආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න