Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැගෙනහිර අප්‍රිකාවට දරුණු ගංවතුර තත්වයක්

|Fri,08 May 2020|Security| Page Views :

දැඩි වර්ෂාපතනයත් සමග නැගෙනහිර අප්‍රිකානු රටවල් කීපයාට බලපෑ දරුණු ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 260ක් පමණ මරණයට පත්වී තිබෙනවා.

කෙන්යාවේ පුද්ගලයන් 194ක්, රුවන්ඩාවේ පුද්ගලයන් 55ක් සහ සෝමාලියාවේ පුද්ගලයන් 16ක් මියගිය පිරිස අතර වනවා.

මේ වනවිට එම රටවල් කොවිඩ්-19 වසංගතයෙන් මෙන්ම කෘමි උවදුරු නිසාද දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගංවතුර තත්වය හේතුවෙන් එම රටවල වගා බිම් අක්කර 8000ක් පමණ විනාශයට පත්වී තිබෙනවා.

පසුගිය වසරේ එම රටවලට බලපෑ දැඩි වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පුද්ගලයන් 250ක් පමණ මියගියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න