Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාවාරම්කරුවන් අල්ලන්න විශේෂ ඒකකයක්

|Sat, 4 July 2020|Security| Page Views :

විවිධ ජාවාරම්කරුවන් පිලිබද විමර්ශන සිදුකිරීම සදහා වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහි පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් විශාල ප්‍රමාණයක් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර ඇත.

මේ අතර, නීතිවිරෝධීව විදේශීය දුම්වැටි තොගයක් ළග තබා ගෙන සිටි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස වෙරළ පාරේ නිවසකදී ගල්කිස්ස පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වැටලීමේදී විදේශීය දුම්වැටි 25,600 ක් පමණ සොයා ගත් බවයි පොලීසිය සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න