Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්ත ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය

|Sat, 11 July 2020 |Security| Page Views :

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සවුතැම්ටන් හිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අදයි. සිය ප්‍රථම ඉනිීම සදහා පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ විට කඩුලු 05 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියි. කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනීම සදහා සියඵ දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න