Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රැඳවියන් තුන්දෙනෙකු කළුතර බන්ධනාගාරයෙන් පැන යයි

|Sun , 02 Aug 2020 |Security| Page Views :

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් අද අලූයම පැන ගොස් තිබේ. අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවකි. සැකකාර රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න