Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ

|Mon, 03 Aug 2020 |Security| Page Views :

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (03) වීථි සංචාරය කෙරේ. දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.

මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් ඇසළ මහ පෙරහර ද අද (03) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ (02) සහ අද (03) දිනයේ පෙරහර මංගල්‍යය ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න