Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලටත් විශේෂ ආරක්ෂාවක්

|Thu, 06 August 2020|Security| Page Views :

මහ මැතිවරණයේ ප‍්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු සදහාද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට මෙන්ම ඉන් භාහිරවද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමටයි කටයුතු යොදා ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට පමණක් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3,328 ක්. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ලබාගෙන තිබෙනවා. පොලිස් මැතිවරණ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන සදහන් කළේ සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට යොදා ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න