Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්ථාන දෙකකින් මළසිරුරු දෙකක් හමුවෙයි

|Thu, 06 Aug 2020 |Security| Page Views :

ස්ථාන දෙකකින් මළසිරුරු දෙකක් හමුව ඇති බව පොලිසිය පවසති. ඒ අනුව කොළඹ වරාය නගරයෙන් සහ පෑලියගොඩ කැළණි ගගේ කළු පාලම යටින් මෙලෙස මළසිරුරු හමුව ඇති බවයි සඳහන් කර ඇත. හමුව ඇති මළසිරුරු පිරිමි මළසිරුරු වන අතර එහි අනන්‍යතාවයන් මෙතෙක් හදුනාගෙන නොමැති බවයි පොලිසිය නිවේදනය කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න