Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමඟ රට පුරා සැමරුම්

|Fri, 07 Aug 2020 |Security| Page Views :

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමඟ දිවයින පුරා විවිධ සැමරුම් පැවැත්වුණාය. ඊට එක්වූ ජනතාව රතිඤ්ඤා දල්වමින් සහ කිරිබත් පිසිමින් සිය සතුට පළ කළාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට සිය සතුට පළ කරමින් ජය සැමරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම, බදුල්ල ප්‍රදේශයේද එවැනිම සැමරුම් පැවති අතර, හම්බන්තොට, ගාල්ල, කළුතර, මහනුවර, මාතලේ, මාතර, පොලොන්නරුව, පුත්තලම සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලද ජනතාව ජයග්‍රහණය සමරනු ලැබුවාය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමඟ එය සංකේතවත් කිරීම සඳහා කොළඹ නෙළුම් කුළුණ ඊයේ රාත්‍රියේ ආලෝකවත් කෙරුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න