Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වත්කම් බැරකම් ප්‍රකා‍ශ නිකුත් කිරීමට දුන් කාලය අවසන්

|Sun, 06 September 2020|Security| Page Views :

පසුගිය මැතිවර‍‍‍‍ණයෙන් පරාජයට පත් වු සියලු අපේක්‍‍ෂකයින් සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකා‍ශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වේ. එම අපේක්‍ෂකයින් හට සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිල‍ධාරීන්ට හෝ මැතිවර‍ණ කොමිසමට ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට අනුව පරාජිත අපේක්ෂකයින් විසින් මැතිවර‍ණයට නාමයෝජනා ලබාදී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදිය යුතු වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න