Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැටලීම්වලින් 358 දෙනෙකු අත්අඩංගුවට

|Sun, 06 September 2020|Security| Page Views :

ගෙවුණු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පුද්ගලයින් 105 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 482 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේය.තවත් 102කු සතුව තිබී ගංජා ග්‍රෑම් 349 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති අතර, පුද්ගලයින් අටදෙනෙකු සතුව තිබී අයිස් ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මීට අමතරව වල්ලපට්ටා කිලෝ එකයි ග්‍රෑම් 135 ක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න