Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තරගාවලියේ ජය එංගලන්තයට

|Tue, 09 September 2020|Security| Page Views :

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් වුණාය. ඒ, තරඟ දෙකට එකක් ලෙසයි. දෙරට අතර පැවති පළමු තරඟ දෙක එංගලන්තය ජය ගත් අතර, ඊයේ අවසන් වූ තුන්වන තරඟය ජය ගනු ලැබුවේ ඕස්ටේ්‍ලියාවයි.

ඒ, කඩුළු 05කින්. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළාය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් සිය ජය තහවුරු කර ගත්තාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න