Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් ලඩියා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බස් රථ තුනක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අතුරුගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද බුද්ධි තොරතුරක් මතයි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සතුව තිබී සුඛෝපභෝගී බස් රථ දෙකක් ලේලන්ඞ් බස් රථයක් එහිදී පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න