Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

|Mon, 14 September 2020|Security| Page Views :

අද සිට ක්‍රියාත්මක මංතීරු නිතිය හේතුවෙන් කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වි ඇත. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රථවාහන පොලිසිය සඳහන් කළේ පාර්ලිමේන්තු වට රවුමේ සිට කොටා පාර දෙසට සහ ඩී.එස්. සේනානායක මංසන්ධිය අවට මෙලෙස රථවාහන තදබදයක් පවතින බවයි.

එමෙන්ම පෑලියගොඩ සහ කැළණි පාලම අවට කොළඹ - නුවර මාර්ගයේ සහ නුගේගොඩ සිට හයිලෙවල් මාර්ගයේ මෙම රථවාහන තදබදය පවතින බවද වාර්තා වි ඇත. එමෙන්ම දෙහිවල සහ කොහුවල සිට ගාලු පාරට පිවිසෙන මාර්ගද අවහිර වී තිබූ අතර, මේ වනවිට එය තරමක් යථා තත්වයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න