Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බූස්සේ ආහාර වර්ජනය අවසන්

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය නවතා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ බව තහවුරු කළේය. කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටි බව වාර්තා විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න