Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

CID ය සජිත් ගේ නිවසට

|Fri, 16 October 2020|Miscellaneous| Page Views :

නීතිපතිවරයාගේ නියෝගයට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කරුණු විමසීමට නියමිතව ඇත.

ඒ, විපක්ෂ නායකවරයා සහ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රිවරයා අතර දුරකථන සංවාදයක් වාර්තාවීම හේතුවෙන් බව සදහන් කර ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිවහන වෙත ගොස් ඇති බව සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න