Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවසන් පන්දුවේ හයේ පහරින් පන්ජාබ් ජය ගනී

|Fri, 16 October 2020|Miscellaneous| Page Views :

සාජා හිදී ඊයේ පැවති අයිපීඑල් තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරදවා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සමත්වුණාය. පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගරෝල් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයක් දැවී ලකුණු 171 ක් රැස් කළාය.

නායක විරාට් කෝලි එහිදී ලකුණු 48 ක් ලබාගත් අතර, රවි ශංකර් අශ්වින් ලකුණු 23 කට කඩුලු දෙකක් බිඳ හෙලුවාය. පිළිතුරු වශයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු දෙකක් දැවී ලකුණු 177 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකරගත්තාය.

එහිදී ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 61 ක් ලබාගත් අතර, ක්‍රිස්ගේල් ලකුණු 53 ක් රැස් කළාය.පන්ජාබ් පිලේ ජයග්‍රහණය තහවුරු වුණේ තරගයේ අවසන් පන්දුවේදී නිකලස් කූරන් එල්ල කළ හයේ පහරකින්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න