Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IPL අවසන් තරගය හෙට

|Tue, 10 November 2020|Miscellaneous| Page Views :

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හෙට (10) පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන්ට හොඳ තරඟයක් ලබාදෙන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත.

ඔහු කියා සිටියේ තම කණ්ඩායමේ සිටින ජස්පිත් බුම්රා මෙම තරඟයේ තීරණාත්මක සාධකයක් බවට සදහන්ව ඇත. ඔහු මෙම තරඟාවලියේ තරඟ 14කදී කඩුළු 27ක් දවා ගෙන තිබෙි. මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර අයි.පී.එල් අවසන් මහා තරඟය ඩුබායිහිදී හෙට පැවැත්වීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න