Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකා ප්‍රීමියර් ලීග් තේමා ගීතය එලිදැක්වේ

|Sat, 21 November 2020||Miscellaneous| Page Views :

ලංකා ප්‍රීමියර් ලීග් සමාරම්භක විස්සයි විස්ස තරඟාවලියේ තේමා ගීතය ඊයේ එලිදක්වනු ලැබුවාය. එල්.පී.එල්. තරඟාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

ඒ සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම නම ගිය විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටි.මේ අතර, එල්.පී.එල්. තරඟාවලියේ විකාශන අයිතිය සුප්‍රකට සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පාකිස්තාන පී-ටීවි ආයතන මගින් මිලදී ගෙන තිබේ.

එමඟින් තරඟාවලිය දකුණු ආසියාතික කලාපයේ පමණක් නොව බ්‍රිතාන්‍යයේද විකාශය කෙරෙනු ඇත. මේ අතර, එල්.පී.එල්. තරඟාවලියට සහභාගි වීම සඳහා පැමිණ සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් සහ කැනඩා ක්‍රීඩක රවීන්ද්‍රපෝල් සිංට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් හුදෙකලා කර ප්‍රතිකාර කරන බව සඳහාන්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න