Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

|Mon, 25 January 2021|Miscellaneous| Page Views :

අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 - බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මීට අමතරව පුජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරි වසම් ද හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුනේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශය පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා කිරීම ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න