Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රහාරයක්

|Tue, 04 May 2021|Security| Page Views :

පකිස්තාන ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සදුදා අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සදහන් කර ඇත.

දේශසීමාවේ සම්බා දිස්ත්‍රික්කයේ රාම්රාග් ප්‍රදේශය ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ. මෙය දෙරට අතර පසුගිය පෙබරවාරි 24 සිට ඇති කරගත් නව සටන් විරාම එකගතාවය කඩවූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2003 වර්ෂයේ සිට දේශසීමාවේ ක්‍රියාත්මක වූ සටන් විරාමය පන්දහස් වතාවකට වඩා කඩවීම හේතුවෙන් පසුගිය පෙබරවාරියේදී මෙම නව සටන් විරාම එකගතාවය ඇති කර ගනු ලබා ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න