Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධර්මසේන කැනඩාවෙන් පාර්ලිමේන්තුවට

|Tue, 07 September 2021|Miscellaneous| Page Views :

එළඹෙන 20වනදා ආරම්භ වන කැනේඩියානු පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එරට පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ධර්මසේන යකන්දාවල මහතා සුදුසුකම් ලබා තිබේ.එරට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඔහු ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශයට තරග කිරීමට නියමිතයි.

2006 වසරේදී කැනඩාවට සංක්‍රමණය වූ ධර්මසේන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වෑන් කුවර්හි වාසය කරන අතර ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න