Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජල සම්පාදන මණ්ඩලයත් මූල්‍ය අර්බුදයක

|Sun 12 September 2021|Miscellaneous| Page Views :

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් අඩුවීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග පවසනු ඇත.

හඳුන්වා දී ඇති ක්‍රමවේද යටතේ ජල බිල්පත් ගෙවීම් සිදුකර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සහාය ලබාදෙන ලෙසයි සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජල සැපයුම අත්හිටුවන බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න