WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් ගෑස් පිපිරිමක්...

Thu, 16 December 2021- Page Views : 0 results

නානුඔය පොලිස් වසමට අයත් නානුඔය ග්ලාස්ටන් වතු යායේ පහල කොටසේ වතු නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන (15) දින අලුයම පුපුරා ගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

(15) දින තම මව ජලය රත් කිරිම සදහා ගැස් උදුන දල්වනවාත් සමග එහි යම් කිසි ශබ්දයක් ඇසිමත් සමග මව මුළුතැන්ගෙයින් ඉවත් විමත් සමග ගැස් උදුන පුපුරා ගිය බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ.

ගැස් උදුන පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ,උදුන පිපිරිමෙන් මුළුතැන්ගෙට සුළු අලාභ හානි සිදු වි ඇති බවත්, ගැස් සිලින්ඩරය මිට මාසයකට පමණ ප්‍රථම නානුඔය ප්‍රදේශයෙන් මිල දි ගත් එකක් බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ. පිපිරිම සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පැවසිය.